සීත නිම්නයේ කඳුළු කැටයක් වෙලා පායා ඇවිදින් ඝනාන්ධකාර රාත්රියේ පහන් තරුවක් වෙලා නුඹ පවනද ? හිරුද ? සඳුද ? මගෙ ලොවින් නොනික්මෙන සිතද ? හදවතද ? සැමවිටම මා අසල ගැවසෙන කිසිවක් නොව සිතුවිල්ලයි නුඹ හිත තුලම දැවටෙන…