Wickasitha's tech Blog

blogging everything

Posts Tagged 'wasantha'

Download – Sanda Mithuri – Kasun Kalhara ft. Raj [Unofficial] – MP3

Really nice song.again Kasun Kalhara. Download : sandha_mithuri-kasun_feat_raj Tamil Version : http://www.youtube.com/v/CK_eV0Ik2mg?f=videos&c=ytapi-iLikeInc-iLike-1493oebb-0&d=AbzsdEu9A2kwQxMBPfYLdoQO88HsQjpE1a8d1GxQnGDm&app=youtube_gdata

16 November 2009 at 12:37 - Comments
Sanda Mithuri - Guitar Chords [Intro] Am G Am G F ...
26 February 10 at 01:37
wickasitha
Sanda mithuri - Tamil Version http://www.youtube.com/v/CK_eV0Ik2mg?f=videos&c=ytapi-iLikeInc-iLike-1493oebb-0&d=AbzsdEu9A2kwQxMBPfYLdoQO88HsQjpE1a8d1GxQnGDm&app=youtube_gdata
29 April 10 at 03:49

වසන්ත මල් සමය නිම වූවේය…

සියොතුන් සමඟ ඉගිල ගිය වසන්ත මල් සමය නිම වූවේය මා සමඟ නැවතුනු නුඹ හා කැදැල්ලක් ගොඩ නැඟිය යුතුව ඇත සත්තමයි කාලය හරිම වේගවත් අප පසු කර හමායන හුලඟ තරමට නොවුවත් මතකයන් තරම් නොවුනත් සිහිනයක් නොව මෙය යථාර්ථය නම් මුහුන දිය යුතුව ඇත එයටම ආවේනික විලසින්

22 October 2008 at 23:20 - Comments
Sarath Gunatunga
මේ යන ගමන කොතනින් කෙලවර වේ ද ඔබගේ සොඳුර ඔබ හට යලි හමු වේ ...
23 October 08 at 04:20
සසලය දුකය සැමහට සැප නොමැත ලොවේ නිවනය අතරමග නැවතුම් නොමැත සිතේ සසරින් සසර ලඟ දැවටෙන සොඳුරු සෙනේ යසෝධරා බෝසත් පෙම බොරුද ලොවේ ?
23 October 08 at 04:33